Sunday, July 8, 2012

මාගේ හිතවත් මීවනපලානේ ජයරත්නයන් හා සමකාලීන මිතුරකු ලෙසින් ඔහු සමග පරීක්ශන කටයුතුවල නියැලී අප ලබාගත් අතිශයින්ම රහසිගත හෙල යකුන්ගේ අධි තාක්ශනය පිලිබඳ තොරතුරු ඔබවෙත දිග හැරුමට මෙයින් අවසරයි........

ඔබට කිසි දිනෙක දැකීමට නොහැකි.....
මෙතෙක් එය දැකීමට වරම් නොලද.....

අපගේ පින්වන්ත හෙළුවන්ට උපහාරයක් වශයෙන් රාවන ගවේශකයෙකු වන මම හා... මා සමග අවුරුදු 120 ක පටන් හිතවතෙකු වන, මේ වනවිටත් හිමාලයේ  ඝංටාරීකාල ලෙන් තුල තපස් රකින්නෙකු වන ශ්‍රී මුටානන් හා එක්වී ඔබ වෙනුවෙන් පංචාංතිලෝකං පුස්තක 5 සරල සිංහලට පරිවර්තනය කිරීම මේ වනවිටත් සිදු කරමින් සිටිමි....

චුට්ටංග නාග පුස්තකය
කාල කප්පර පුස්තකය
රානරබලංග පුස්තකය
ලෝකංභ නාහිත පුස්තකය
නර නින්ද නාවලං පුස්තකය


මෙම පංච පුස්තකයන්හී ඇතුලත් වන සියලුම වැදගත් මර්මස්ථාන ඉදිරියේදී ඔබ වෙත හෙලිකරන වගයි............

රාවනා සිධ්ධං බල තුහිං යක්ඛං තුහි පාතං........................!!!!!!!!!!!!!!!!!!!!

11 comments:

  1. ඇයි වෙනම අඩවියක්. සමූහ අඩවියක් කරන්නකෝ!

    බලමු බලමු හෙලිකරන තතු!

    ReplyDelete
  2. tawath athal karayek! patta athal oi umbalage joke ahala matanam mara ahal! dannam le pirisidu karaganna umbalage blog tikak kiyewwama hondatama athi!

    ReplyDelete
  3. @ කතන්දර..... තනි අතින් අත්පුඩි ගැසීම ඔබට එතරම් අපහසු කාර්යක් නොවන බව ඔබගේ අදහස් දැක්වීමෙන් මොනවට පැහැදිලිවේ... කෙසේ වෙතත් ඔබගේ අදහස් දැක්වීමට මාගේ ආචාරය.............

    ReplyDelete
  4. okkoma ekathu wela surangana katha hadanawa...thopita ona me rate inna ayawa mole amaru karayo karannada yakoooooo...

    ReplyDelete
    Replies
    1. උඹ වගේ ඔක්කොම දන්නවා කියල හිතන් ඉන්නෙ මෙලෝ දෙයක් දන්නෙ නැති, සුද්ද කෙලපු කෙප්ප ගෙඩිය පිටින් ගිලල, සහතික වලට මුවා වුන මෝඩ බුද්ධිමතුන් තමයි. ටිකක් ඇස් ඇරල බලපන්. සිංහල භාෂාව හැදුවෙ උඹ නොවෙයි නෙ. පුළුවන් නම් තව එක අකුරක් හදල ඔය වගෙ කයි ගහපන්. බූරුවෝ, ඒ වගේ භාෂාවක් හදන්න කොච්චර දැනුම ඕනද හිතපන්.

      Delete
    2. සහතික යනු සමිමුතියක් පමනි. ඉතාම අල්ප දැනුමකට සීමාවී ඇති බව පෙන්වයි.
      හෙල ඉතිහාසය කෑමට තවත් එකෙකු පැමින ඇතිබව පෙනේ.ලියුම් පියමින් පැමින ැත්තේ ද මීයාගේම අවතාරය ද කියා සිතේ.

      Delete
  5. ඔයාට දෙන්න තියෙන හොඳම පිලිතුර තමයි නිහඬව ඉන්න එක....
    මොකද සමහර ප්‍රශ්න වලට නිහඬතාවය තරම් සුදුසු පිලිතුරක් තවත් නැති නිසා....

    ReplyDelete
  6. මේ ලිපියේ ඇති කරුණු හාස්‍යට ලක්කරල කමෙන්ට් කරපු Anonymous ට කියන්න තියෙන දේ තමයි, මේ දේවල් බොරු නම් ඒක තාර්කිකව ඔප්පු කරන්න. එහෙම නැතුව නිකම්ම නිකම් වචන කීපයකින් මේවා joke කියල කිව්වට පිළිගන්න බැහැනේ. අනික අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි තමන්ගේ මනස විවෘත වුණ තරමට ගොඩක් දේවල් මනසට යනව කියල. ඒ කියන්නේ කවුරුහරි කියන දෙයක් අහන එක වැදගත්. ඒ මොකද කියනව නම් ඒ දේවල් වලින් මේ ලෝකෙ තේරුම් ගන්න පොඩි හරි උදව්වක් වෙනව. කාට කාටත් ජය වේවා!

    බ්ලොග් එකේ අකුරු ලොකු කරා නම් කියවන්න පහසුයි.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීම පිලිබඳ අවංක ස්තූතිය.....

      රාවනා සිධ්ධං..................!!!!

      Delete
  7. මීජයාට වර්ගපූර්නිකාව එපාවෙලා හදපු අලුත් blog එකද මේක?

    දාන දෙයක් සාධාරනව දාන්න.

    මෝඩ තර්ක එපා.

    ReplyDelete
  8. මී ජයා හෙවත් එම නමින් ලියන රංග විජේවර්ධනයා කවදාවත් විජයගෙන් පෙර ඉතිහාසය පිලිගත්තෙකු නොවේ. ඔහු දිගින් දිගටම කලේත් දැනට කරමින් සිටින්නේත් පෙර විජය ඉතිහාසයට හා එම ඉතිහාසය සොයා යන්නන් සමච්චලයට ලක්කිරීමයි.
    අරියසෙන් අහුබුදු, ජයරත්න පතිර ආරච්චි , රාවන සොයුරන් , මීවනපලානේ හිමියන් ඇතුළු බොහොමයක් මොහුගේ මෝඩ ගැරහීමට ලක්වී ඇත. විජේවර්ධන ඔහුගේ මෙම අන්වර්ථ නාමය යොදාගෙන ඇත්තේද මීවනපලානේ හිමිට හා ජයරත්න පතිර ආරච්චි මහත් වරුන්ට අපහාස වනපරිධිය. අත්තෙන්ම ඔහුගේ පසුබිම සොයාගෙන ගියහොත් ඊට හේතුව පැහැදිලිවේ.
    එනම් ඔහු ආඬි සම්භවයක් ඇත්තෙකි. එවනි සම්භවයක් ඇත්තන් බොහෝවිට කලේ පිරිසිදු සිංහලයින්ට හා ඔවුන්ගේ ඉතිහාසයට අපහාස වනලෙස හැසිරීමයි. ඔබ ඔහුගේ ලිපි හොඳ සිහියෙන් කියෙව්වානම් ඔහුගේ යටි අරමුණ මනාව පැහැදිලිවේ.

    ReplyDelete