Tuesday, July 17, 2012

අද දින මා විසින් විස්තර කිරීමට බලාපොරොත්තු වන්නේ රාවණ රජු විසින් භවිතා කල ඉපැරනි එහෙත් ඉතා වටිනා තාක්ශනයක් ගැනයි.....


මෙම රූපවාහිනී කතා මාලාව මුල සිට අගට නොබැලූ අයෙක් නොමැති තරම්...එදා අප රූප වාහිනිය ඉදිරිපිට වාඩිවී ඉතා ආසාවෙන් බැලූ මෙම කතා මාලාවේ ඇතැම් දසුන් සැබෑ දසුන් මෙන් පරිගනක තාක්ශනය උපයෝගී කරගනිමින් නිර්මානය කර තිබූ බව ඔබට මතක ඇති.....

 
වර්තමානය වන විට රූපවාහිනී කතා වල මනංකල්පිත යැයි කියා ඇතුලත් මෙම සැබෑ තාක්ශනයේ නියම උරුමක්කාරයින් අප යැයි කිවූ හොත් ඔබ පුදුමයට පත් වනවා නිසැකයි....
 කාල කප්පර පුස්තකයෙහි සඳහන් වන ආකාරයට රාවන රජු හමුවේ තිබු ඉතා වටිනා තාක්ශන කිහිපයක්ම මෙම කතා මාලාව සඳහා එක්කර ඇත..

1) ගිනි විදුම් යානාව
2) ගිනි බල ඇඳුම
3) පලිඟු භව තරන යානය
4) වා විදුලි පුලිඟුව

මෙම කතාවෙහි එන බලය ඔබටත් තිබුනානම් යැයි ඔබට නොසිතුනා නොවේද? 
නමුත් අප රාවනයන්ගේ අතීත හමුදාව සතුව තිබූ ඉතා බලගත් ආයුද කිහිපයක් හා යානාවක් වටා මේ කතා මාලාව සම්පූර්නයෙන් දිවයයි...

එදා මෙතරම් තාක්ශනයක් භාවිතා කල ලංකා පුරයේ වැසියන් අද වනවිට තම මොලය වර්තමානයට ඔබින අකාරයට වත් භාවිතා නොකිරීම ගැන අප මහා යක් රජුද දුක් වනවාට සැක නැත....එදා රට වෙනුවෙන් මෙතරම් තාක්ශනයක් සොයාගනිමින් රටට සේවය කල රටක වැසියන් අද වන විට රට වෙනුවෙන් තමාගෙන් සිදුවිය යුතු යුතුකම් කොටස වත් ඉ‍ටු නොකිරීම කෙතරම් කනගා‍ටු විය යුතු කරුනක්ද......
 රාවනා සිධ්ධං බල තුහිං යක්ඛං තුහි පාතං........................!!!!!!!!!!!!!!!!!!!!
 

3 comments:

  1. ඔබ කෙටියෙන් පවසා තිබුණත් අපගේ හෙල ඉතිහාසයෙන් සඟවා ඇති අගනා තොරතුරු සමුදායක් හෙළි කර තිබෙනව. මේවා ගැන මහාවංස කතුවරයා සැඟවූයේ ඇයි?

    ReplyDelete
  2. මහවංශය කියන්නෙ කෙප්ප වංශයනේ.
    පළිගු හා නැවත ආරෝ පනය කලහැකි පාශාණ වර්ග පිලිබදව පරම් පරා ගතව අප අසා ඇත.
    සමහර විට මෙම කතා මාලාවට ද ඒවා පදනම් විය හැකිය.

    ReplyDelete
  3. මහවංශය කියන්නෙ කෙප්ප වංශයනේ.
    පළිගු හා නැවත ආරෝ පනය කලහැකි පාශාණ වර්ග පිලිබදව පරම් පරා ගතව අප අසා ඇත.
    සමහර විට මෙම කතා මාලාවට ද ඒවා පදනම් විය හැකිය.

    ReplyDelete