Monday, July 16, 2012

අපමන ගල් මුල් මැද ලංකා පුරයේ ජනතාවට සේවයක් කර මිය ගියද...., මාගේ සිතෙහි කිසිඳු දුකක් ඇති නොවන බව දන්නා එකම පුද්ගලයාද මමයි

ලංකා පුරයෙහි ඉපදීමට තරම් ඔබ විසින් පෙර අත් භවයෙහි කල පින කෙතරම් දැයි ඔබ නොදන්නවා ඇති..නමුත් ඔබ විසින් දැනගතයුතු එකම දෙය මේ රාවන පුරයෙහි ඉපදීමට ඔබ කල පින කුමක්ද යන්නයි.... මන්ද නිවන් දකින තුරුම මේ ලංකා පුරයෙහි ඉපදීමට කැමැත්තෙන් සිටිනා දහසකුත් මිනිසුන් සිටිනා බව අප දන්න හෙයිනි..




රාවන රජුන් නැවතත් අප අතරට පැමිනෙන්නේ අපගේ ජීවිතවල අප නොදකින,අප විසින් කිසිදිනෙක තේරුම් ගැනීමට උත්සාහා නොකරන්නාවූ දහසක් දේ අපගේ ඇස් පනාපිටම තේරුම් කර දීමටයි....

මෙතරම් අගනා සොභාවදර්මයක් ඇති රටක ඉපදීම අපට එතරම් ගනනක් නැත... නමුත් කිලෝ මීටර දහස් ගනනක් විශාල කාන්තාරයක් සිහියට නගා ගන්න.. දැන් ඔබ වඩාත් කැමති මෙම පරිසරයන් දෙකෙන් කිනම් පරිසරයක ජීවත් වෙන්නද......?
දෙවරක් නොසිතාම ඔබගේ සිත ලංකා පුරය වැලඳ ගන්නවා ඇති.....

දෙමාපියන්ට සැලකීම... පරෝපකාරීත්වය....මෛත්‍රිය... යන ප්‍රදාන කරුනු තුනට ඔබගේ ජීවිතයේ මූලිකත්වය ලබාදෙන්න..ඔබ නොදැනුවත්වම ඔබගේ මතු ආත්මය ඔබව මේ  භූමිය වෙතම ‍රැගෙන එනවා ඇත.....

අප මහා රාවනයන් අපගේ ජීවිත වලට පැමිනෙන්නේ වර්තමාන සමාජයේ ලංකාපුරයට ලැබියයුතු ගෞරවයත්,නිසි තැනත් ලබාදීම සඳහායි...
එතුමන් නැවත පැමිනීමෙන් පසු මහා විනාශයක් හෝ ලෝකයටම යුද ප්‍රකාශ කිරීමක් සිදු නොවන බව ලංකා වාසී ජනතාව දැනගතයුතුම කරුනකි...
ලෝකයේ ලොකුම යුද තාක්ෂනය අප සතුවුවත් කිසිදිනෙක මිනිස් සංහාරයක් සිදු නොවන්නට එතුමන් වගබලා ගන්නවා ඇත........



දහසකුත් පර්යේශන අතර තුර ඔබ වෙනුවෙන් කරුනු කිහිපයක් ගෙනහැර දැක් වීම සඳහා ලැබුනු කෙටි කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගෙන ලබාදෙන ලිපියකි....

රාවනා සිධ්ධං බල තුහිං යක්ඛං තුහි පාතං...........!!!!!!!!!!!!!!

2 comments:

  1. එතුමාට ඕනැ කමක් තිබුණනම් අවූරුදු 30 මේ යුද්දෙ අදින්න දෙන්නෙ නැතිව එක පහරින් ඉවර කරන්න තිබ්බ. නමුත් එතුමා යුද්දය ඉවර නොකර දිගටම ඇදෙන්නට දුන්නේ මිනිස් ජීවිත විනාස කිරීමට අකමැති නිසයි. නේද? නමුත් අවසානයේදී එතුමා බලයට එන විට යුද්දයක් තිබිය යුතු නැති නිසා කොහොම හරි ඉවරයක් කරල දාන්න ශක්තිය ලබා දුන්න.

    ReplyDelete
  2. අව්රුදු 30 කට කොච්චර වම් ජීවිත විනාශ උනාද ? රාවනාට බැරි උනාද ඔක මුල්න්ම ඉවර කරන්න. බෙරො නොකිය ඉදින් මීය.

    ReplyDelete