Thursday, July 12, 2012

ඇදහිය නොහැකි තාක්ෂනය කැටිකරගත් පුෂ්පක යානයෙන් නිකුත් වූ එම ආලෝක ධාරාව දැකගැනීමට තරම් දැන් ඔබ වාසනාවන්ත නරයින් පිරිසක් වී ඇති බව ඔබට හැ‍ඟෙනවා නොවෙද....?

රාවන රජුන්ගේ අනාගත මංගල හස්තියා මේ වන විට පින්නවල සිටිනා බව අද උදෑසන මම හිමාලයේ වෙසෙන ශ්‍රී මුටානන් ගෙන් අසා දැන ගතිමි..
නුදුරු අනාගතයේදී දවසක ඔබටද අප යක් රජුන් හස්තියා පිට ගමන් කරන ආකාරය දැක ගැනීමට වාසනාව උදාවනු ඇත..එම යානය කිසිවෙකුට නොපෙනී තම කාර්යය සිදු නොකර ලංකා වාසීන්ට දර්ශනය වීමට ඉඩ සැලසුවේ තවමත් ඇතමුන් මෙම රාවන කතාව මිත්යාවක් ලෙස සලකන බැවිනි..

මෙන්න එම වීඩියෝව ඔබත් නරඹන්න........









කිසිදිනෙක නොපසුබට ශක්තියකින් හෙබි ලංකා පුරයෙහි ජනතාව දුක් වින්දා ඇති....
රාවණා රජුන්ගේ නැවත පැමිනීමත් සමග අපගේ ජිවිත වලට මහා වාසනාවන්ත කාලයක් එලඹෙනු ඇති..එතුමන් පැමින අපගේ ලංකා පුරය නිවැරදිම මාවතට ගත් පසු අප නිදහස් නිවහල් රටක සතුටින් ජීවත්වෙමු...
නමුත් එතුමන් පැමිනෙනතෙක් අපගේ රටට කිසිඳු අපකීර්තියක් නොවන පරිද්දෙන් සාමකාමී,දැහැමි,මානුශිකත්වය ඉහලින්ම අගයනා වාසනාවන්ත රටක් කිරීමේ විශාල වගකීම අප සතු නොවන්නේද......?????
වාසනාවන්ත අනාගතයක් හිමි අප.. අපගේ වර්තමානය අපකීර්තිමත් කරගන්නෙ ඇයි...???

වෛරයෙන් වෛරය නොසන්සිඳේ අවෛරයෙන්ම වෛරය සන්සිඳේ...... ( බුද්ධ දර්මය )

අස්සලාමූ අලෙයිකුම් { සැමට ශාන්තියක්ම වේවා} (ඉස්ලාම් ආගම)

අසල්වැසියාට ප්‍රේම කරන්න(  ක්‍රිස්තියානි ආගම )

මෙම සෑම ආගමකින්ම තම භක්තිකයන් හට ලබා දෙන එකම පනිවුඩය කුමක්ද...?
එනම් සැම අයෙක් සමගම සුහදතාවය වර්දනය කරගැනීමම නොවේද...
එසේනම් අපවිසින් අපගෙ මවු රට වෙනුවෙන් කලහැකි ලොකුම උපකාරය කුමක්ද යන්න ඔබට මැනවින් වටහෙනු ඇති.මෙතෙක් අප බෙදී වෙන්වී රටට කල නොමනා කම් දැන්වත් නවතා ලෝකයට අලුත් ආදර්ශයක් වෙමු...

තොපේ ඇස් හොඳින් පේනවානම් නම් දැන්වත් හොදට බලපියව් අපේ යක් රජා යනකොට අපිට දීලා ගියපු රටද මේ තියෙන්නෙ කියලා....
තොපි එකතුවෙල මේ විනාස කොරන්නෙ ලෝකෙටම තාක්ශනය දීපු ලෝක බලවතා නොවෙයිද කියලා...
ඔන්න දැන් අයෙම අපෙ උත්තමය එනවා...තොපිට ඒකවත් විස්වාස කොරන්න බෑ නේද....?දැන්වත් රටගැන හිතලා ජීවත් වෙයල්ල..........

තොපිට වින කොරන්න තරම් හපනෙක් මේ විශ්වයෙම නෑ.....

අපිව මේ ලෝකෙට ජාතක කරපු අම්මටයි තාත්තටයි පිනක් සිද්ද වෙන්නේ අපි අපේ රටට ආදරෙන් හිටියොත් තමයි.. අන්න ඒක දැනගනියව්.....

රාවනා සිධ්ධං බල තුහිං යක්ඛං තුහි පාතං...........!!!!!!!!!!!!!!

5 comments:

  1. අනේ මේ උඹෙ අම්මට නොහුකා ඉදපන්...මොන කරැමයකන්ද මේ..තොපි හිතුවද අපි ගල් යුගේ කියලා... පොන්න කැරියෝ... රාවණට කියල ාඇරගනින්....

    ReplyDelete
    Replies
    1. මා හිතවත ඔබ ගල් යුගයටත් එහා පුද්ගලයෙකු බව ඔබගේ comment1 දකින ඕනෑම පොඩි එකෙකුට වුවද පැහැදිලිවනු ඇත...
      ඔබගේ comment1 දු‍ටු විගස මාගේ මුවගට අනුකම්පා සහගත සිනාවක් නැගිනි..මන්ද ඔබ මෙය ලිවීමට ඔබගේ මනස උපරිම යොදවා ඇතත් ඔබ කියූ දෙය පිලිබඳව කිසිවෙකුට නොතේරෙන බැවිනි...

      Delete
  2. ඔව් බන් මුන් ගොන් ආතග් දෙනවා..අපි බොරැවට මුගේ සයිට්වල ට්‍රැපික් නග්ගන්නේ
    මේ වගේ සියිට් ගැන ජනමාධ්‍ය අමාත්‍යාංශයට කම්ප්ලේන් කරන්න පුලුවන් බන්..ඉතිහාසය විකෘති කිරීම බරපතල වරදක්

    ReplyDelete
  3. mun amu ponnayo ban.moda joke denawa

    ReplyDelete
  4. ඔය එලි ගැනනම් කියන්න දන්නෙ නැහැ ඒත් පහත ලින්ක් එක බලන්න.
    http://ravanalanka.blogspot.com/2012/07/blog-post.html

    ReplyDelete